ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 620ක් ඉක්මවා යයි
- 26 09 2022
- 19:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව අද (26දා) වනවිට 620,405,000ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 6,540,798ක් ලෙස වාර්තා වෙයි.
මේ අතර වසංගතයට එරෙහිව ලොව පුරා ආරම්භ වී ඇති එන්නත්කරණය යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා 12,253,797,161ක් ලබාදී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
