කොලොම්බියාව වෙනිසියුලාව සමග දේශසීමා විවෘත කරයි
- 26 09 2022
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොලොම්බියාව සඳුදා වෙනිසියුලාව සමග සිය දේශසීමාව යළි විවෘත කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර එම දේශසීමා වසා දැමීම සිදුවූ අතර, කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙන්ම, අනවසර සංක්‍රමණ වැළැක්වීමද ඊට හේතු විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
