ෆින්ලන්තයේ 36 හැවිරිදි අගමැතිනිය තම මිතුරු මිතුරියන් සමග සාදයක නර්තනයේ යෙදෙමින් විනෝදවන වීඩියෝව සම්බන්ධයෙන් නැගෙන චෝදනාවලට ඇය පිළිතුරු දෙයි.
“එකිනෙකාට වඩා හොඳ දෙයක් කිරීමට” චීනයට සහ ඉන්දියාවට ප්‍රඥාව සහ හැකියාව ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසීය.
Read Moreටෙඩ්‍රොස් පැවසුවේ පසුගිය මාසය තුළ වාර්තා වූ කොරෝනා වෛරස් මරණ 35%කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය සතිය තුළ මරණ 15,000ක් වාර්තා වී ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 599,238,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’යුක්රේනයෙන් සහ රුසියාවෙන් ආහාර සහ පොහොර විශාල ප්‍රමාණවලින් ලබා ගැනීම භාණ්ඩ වෙළෙඳපොළේ තවදුරටත් සන්සුන් කිරීමට සහ මිල අඩු කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා’’ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කියයි.
Read Moreමෙම සංචාරය කලාපය සහ ලෝකය අස්ථාවර කිරීමට සහ අවුල් වියවුල් වැපිරීමේ අරමුණු සහිත, සවිඥානික එක්සත් ජනපද උපාය මාර්ගයක කොටසක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.
Read Moreඩමස්කස් විසින් මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් තුර්කි හමුදා ස්ථාන ඉලක්ක කර ඇති බව වාර්තා වේ
Read Moreඅත්හදා බැලීම්වල පළමු වැනි අදියර සඳහා ස්වේච්ඡා සේවකයන් දැන් තෝරාගෙන ඇති අතර, සමාගම එන්නත නිෂ්පාදනය සඳහා සූදානම් වෙමින් සිටී.
Read Moreරිපබ්ලිකන්වරු පවසා සිටියේ, ඉහළ ගිය භාණ්ඩ මිල අඩු කිරීමට සිදුකළ සුළු දෙයක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.
Read Moreයුධ ගුවන් යානා ඔස්ට්‍රේලියාවට යාමට නියමිතව ඇත්තේ යුද අභ්‍යාස මාලාවකට සහභාගී වීම සඳහා බව කියයි.
Read Moreමිනිට්මන් III බැලස්ටික් මිසයිලයේ නියමිත අත්හදා බැලීම් දෙකකට රුසියාව සහ චීනය සමඟ ආතතීන් බාධාවක් වී තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 597,196,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑන්නත් මාත්‍රා හතරක් ලබාගෙන තිබියදීත්, එක්සත් ජනපද ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් අඟහරුවාදා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළාය.
Read Moreමැතිවරණ කොමිසම තීරණ ගැනීමේදී සභාපතිවරයා ඒකපාර්ශ්විකව තීරණ ගන්නා බවට කොමසාරිස්වරු චෝදනා කළහ.
Read Moreජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ ඔහුගේ පෙරටුගාමී අභියෝගකරු ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා දශක කිහිපයකින් ඔක්තෝබර් මාසයේ බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත උණුසුම් මැතිවරණයේ ඡන්ද සටන නිල වශයෙන් ආරම්භ කළහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 595,394,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉදිරි වසර 25 තුළ ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බව සහතික කිරීම සඳහා ඉන්දියානුවන් තම යුතුකම් ඉටු කළ යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
Read Moreකැබිනට් සංශෝධනයෙන් රාජ්‍ය ව්‍යවසාය, ජල සම්පත් සහ වාරිමාර්ග, වෙළෙඳ හා කර්මාන්ත සහ සංචාරක අමාත්‍යාංශවල ප්‍රධානීන් වෙනස් විය.
Read Moreසුන්බුන් යට තිබී හඳුනා නොගත් මළ සිරුරු දෙකක් මුදාගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන ඇති අතර, මියගිය සංඛ්‍යාව 5ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.
Read Moreඋතුරු කොරියානු නිදහස් දිනය වෙනුවෙන් කිම් වෙත ලිපියක් යවමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මෙම අදහස් පළ කර ඇත.
Read Moreඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියාන්ටෝ 2024 දී ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා අභිප්‍රාය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreතායිවාන කලාපයේ නව සංචාරයක් සම්බන්ධයෙන් විරෝධතා දක්වමින්, චීන තානාපති කාර්යාලය එක්සත් ජනපද නීති සම්පාදකයින්ට අනතුරු අඟවයි.
Read Moreමධ්‍යම ඇෆ්ගනිස්ථානයේ පර්වාන් පළාතේ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 31දෙනෙකු මිය ගොස් 17දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreකොන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා සහ රටේ මීළඟ අගමැති වීමේ සටනේ තරගකාරියක වන බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ලිස් ට්‍රස් ලකුණු 22ක් ඉදිරියෙන් සිටී.
Read Moreබොල්සොනාරෝ බ්‍රසීලයේ ඡන්ද ක්‍රමය අපකීර්තියට පත් කිරීමට නැවත නැවතත් උත්සාහ කර ඇති බවට චෝදනා නැගෙයි.
Read Moreඔස්ට්‍රේලියානු අගනුවර කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read More’’ඉන්දියාවේ වොරන් බෆට්’’ ලෙස හැඳින්වෙන ඉන්දීය බිලියනපතියා, රාකේෂ් ජුන්ජුන්වාලා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreජෙරුසලමේ බස් රථයකට වෙඩි තැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 594,898,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More12 වැනි බීජිං ජාත්‍යන්තර සිනමා උළෙල (BJIFF) සෙනසුරාදා චීන අගනුවරදී උත්සවාකාරයෙන් ආරම්භ විය.
Read More