saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5796 hours ago

LATEST

සෙනග අතරට මෝටර් රියක් කඩා වැදී අනතුරක්

calendar_today 2022 අගෝ 13 - 19:30 remove_red_eye - 210  

පෙන්සිල්වේනියාවේ සෙනඟ අතරට මෝටර් රියක් කඩා වැදීමෙන් අවම වශයෙන් 13දෙනෙකු තුවාල ලබා ඇත.

බදු වැඩිකිරීම් එක්සත් ජනපද ව්‍යාපාර සහ කම්කරුවන් මත බර පටවන අතර ආර්ථිකයට හානියක් වනු ඇතැයි රිපබ්ලිකන්වරු තරක කරමින් පනතට විරුද්ධ විය.

Read More

රටේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනයට අනුව, මේ වනවිට පුද්ගලයින් හය දෙනෙකුට මෙම ‘ඩෙල්ටාක්‍රොන්’ ප්‍රභේදය ආසාදනය වී ඇත.

Read More

ට්‍රම්ප්ගේ පාම් බීච් හි පිහිටි මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයෙන් එවැනි ලේඛන සොයා ගත්තේද යන්න පැහැදිලි නැත.

Read More

දකුණු කොරියානු F-4 ප්‍රහාරක යානයක් සිකුරාදා රටේ ගියොන්ගි පළාතේ, හවුසියොන්ග් නගරයට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

Read More

මොස්කව් සහ කියෙව් අතර ගැටුමේ ආරම්භයේ සිට බලාගාරය රුසියානු හමුදාවන්ගේ පාලනය යටතේ පැවති අතර එතැන් සිට අවස්ථා කිහිපයකදී යුක්රේන හමුදාවේ ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් විය.

Read More

ලෝක ජනගහනයෙන් 6%ක් පමණක් එක්සත් ජනපදය තවදුරටත් ලොව පුරා ආධිපත්‍යය දරනු ඇති බව විශ්වාස කරන බවයි.

Read More

’’යුක්රේනයට එරෙහි මේ රුසියානු යුද්ධය, සමස්ත නිදහස් යුරෝපයට එරෙහිව, ක්‍රිමියාවෙන් ආරම්භ වූවක්. මේ නිසා එය ක්‍රිමියාවෙන්ම, එහි විමුක්තියත් සමග අවසන් විය යුතුයි’’ යුක්රේන ජනපති පවසයි.

Read More

රුසියාව නියෝජනය කරමින්, එරට විදේශ ඇමතිවරයා නිව්යෝක් නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පැමිණෙන බව දැනුම් දෙයි.

Read More

ග්‍රීක අගමැති කයිරියාකොස් මිට්සොටාකිස් විසින් විපක්ෂ නායකයාගේ දුරකථනය ටැප් කිරීමේ මෙහෙයුමකට හවුල් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දැඩි විවේචනයකට සහ ජනතා අප්‍රසාදයකට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 591,050,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කිෂිඩා සිය කැබිනට් මණ්ඩලයද වෙනස් කරනු ඇති අතර, ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

Read More

ට්‍රම්ප් 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වීමේ සූදානම සමග ඔහු වෙත මෙම බලපෑම් සිදුවන බවත්, මෙය ඇමෙරිකාවට ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු යුගයක් බවත් ට්‍රම්ප් පවසා තිබුණි.

Read More

2022 අගෝස්තු 9 වැනි දින කෙන්යාවේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබේ.

Read More

ෆ්ලොරිඩා හි පාම් බීච් හි හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ නිවස මෙසේ පරීක්ෂාවට ලක්ව තිබේ.

Read More

තායිවාන දූපත වටා සජීව උණ්ඩ භාවිතයෙන් සිදුවන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ පුහුණුවීම් දිගටම කරගෙන යන බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර අණදෙන නිලධාරියා පවසයි.

Read More

පෙබරවාරි අගදී රුසියාව යුක්රේනයට හමුදා යැවීමෙන් පසු දැනටමත් ඇමෙරිකාවෙන් ඇ.ඩොලර් බිලියන 8.8ක් පමණ යුද ආධාර යුක්රේනය වෙත ලබා දී ඇත.

Read More

ඉරිදා රාත්‍රියේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය සටන් විරාමයකට එකඟ වූ බව වෙන වෙනම ප්‍රකාශ කළ අතර, මේ දක්වා සටන් විරාමය පවත්වා ඇති බව වාර්තා වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 590,250,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

හමුදා භටයින් 22දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත්, සොල්දාදුවන් 9දෙනෙකු අතුරුදන් වී ඇත. එරට හමුදාව ප්‍රකාශ කළේ සිදුව ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

Read More

සටන් විරාමයට පෙර දිනවලදී, ගුවන් ප්‍රහාර සහ රොකට් ප්‍රහාරවල වියරුවක් පැවති අතර, ප්‍රහාරවලට පෙර සහ පසුවද දකුණු ඊශ්‍රායලයේ සයිරන් හඬ නැංවිණි.

Read More

උද්ධමන පීඩනය ලිහිල් කිරීම සඳහා ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් විසින් පසුගිය මාසයේ එළිදක්වන ලද 2022 උද්ධමනය අඩු කිරීමේ පනත ඉරිදා එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් සම්මත කරන ලදී.

Read More

’’ජාතියක් ලෙස අපට ඇති අභියෝග සහ පරීක්‍ෂණ ඉල්ලා සිටින්නේ එකමුතුකමේ සහ මූලික සම්මුතියේ කාල පරිච්ඡේදයක්.’’ නව ජනපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 589,050,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීන යුද නැව් සහ ජෙට් යානා තායිවානය සමග නිල නොවන පාලන සීමාව තරණය කරමින් යුද අභ්‍යාසවල යෙදෙනු ඇති බව කියයි.

Read More

නව ක්‍රියාමාර්ග යටතේ දින 3ක හෝටල් නිරෝධායනය අවසන් කරන පුද්ගලයන් තවමත් දින හතරක් නිවසේ වෛද්‍ය නිරීක්ෂණ ගත කරනු ඇත.

Read More

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ “පිස්සු නැන්සි පෙලෝසි” තායිවානය සම්බන්ධයෙන් චීනයට නිදහසට කරුණක් ලබා දුන් බවයි.

Read More

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ (PIJ) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 588,120,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු ගෑස් සඳහා ගෙවීමේ කොටසක් රුබල් වෙත මාරු කිරීමටද නායකයින් දෙදෙනා එකඟ වූ බව රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් සාකච්ඡාවලින් පසුව වාර්තාකරුවන්ට පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.