ජෙරුසලමේ බස් රථයකට වෙඩි තැබීමෙන් 7කට තුවාල
- 14 08 2022
- 06:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජෙරුසලමේ බස් රථයකට වෙඩි තැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව අල් ජසීරා වාර්තා කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
