saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5740 hours ago

LATEST

ප්‍රංශ නායක මැක්රොන් ඇල්ජීරියාවට පැමිණෙයි

calendar_today 2022 අගෝ 26 - 13:45 remove_red_eye - 144  

හිටපු ප්‍රංශ යටත් විජිතය සමග සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් මැක්රොන් පැමිණෙන්නේ, එරට 60 වැනි නිදහස් සංවත්සරයද සනිටුහන් කරමිනි.

පසුගිය මාසය තුළ රෝගීන්ගෙන් 60%ක් ඇමරිකාවෙන් වාර්තා වූ අතර, යුරෝපයේ රෝගීන් 38%ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇමරිකාවේ ආසාදන “අඛණ්ඩව ඉහළ යාමක්” පෙන්නුම් කළ බව එහි සඳහන් වේ.

Read More

ප්‍රධාන වශයෙන් බාල වයස්කරුවන්ට බලපාන වෛරස් රෝගය නිසා විශාල රතු බිබිලි ඇතිවන නිසා මෙය තක්කාලි උණ ලෙසින්ද හැඳින්වීමට පටන්ගෙන ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 604,466,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක් වරක් පමණක් භාවිත කළ හැකි යානයකට වඩා සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි පරීක්‍ෂණයක් සාර්ථක ලෙස අත්හදා බැලීම චීනය අභ්‍යවකාශ ප්‍රවාහන තාක්‍ෂණයේ සිදුකර ඇති විශාල ඉදිරි පියවරක් බව කියයි.

Read More

පෙබරවාරි මස අගදී දියත් කරන ලද යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම මධ්‍යයේ රුසියානු නායකයා විසින් මෙම පියවර ගෙන ඇත.

Read More

නියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් රාජධානියේ සුපිරි වෙළඳසැල් දාමයන් දෙකක් නියමිත් හැඩයෙන් හා ප්‍රමාණයෙන් නොමැති එළවළු හා පලතුරු සිය වෙළෙඳසැල්වල විකිණීමට අවසරය ලබාදෙයි.

Read More

දුම්රිය මාර්ගය ජකර්තා අගනුවර සිට සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන බන්ඩුං දක්වා ගමන් කරන කාලය පැය තුනේ සිට විනාඩි 40ක් දක්වා මෙමගින් අඩු කරගත හැකි බව කියයි.

Read More

මානුෂීය ව්‍යසනයක් වැලැක්වීම සඳහා වොෂිංටනය කාබුල්හි විදේශයන් සතු වත්කම් නිදහස් කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 601,249,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නිව්යෝක් ප්‍රාන්තයේ ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සතිපතා සාරාංශයකට අනුව වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවෙකු තුළ ප්‍රථම වරට මන්කිපොක්ස් වාර්තා වී තිබේ.

Read More

මෙම ආසාදිත සිදුවීම 2018-2020 උතුරු කිවු පළාතේ පැතිරීම හා සම්බන්ධ බව ජාන අනුපිළිවෙලින් පෙන්නුම් කරන බව එම ආයතනය වැඩිදුරටත් පවසයි.

Read More

ඉන්දීය නායකත්වයේ ජ්‍යෙෂ්ඨයෙකු ඝාතනය කිරීම සඳහා මොහු ඉන්දියාව බලා යාමට සූදානමින් සිට ඇති බව රුසියාව පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව හුදකලාව සිටින ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං විසින් පණිවුඩයක් යවා තිබේ.

Read More

පකිස්ථානයේ හිටපු අගමැතිට එරෙහිව චෝදනා ඔප්පු වුවහොත්, ඔහුට වසර කිහිපයක් සිරගත වීමට සිදුවනු ඇත.

Read More

චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකලස් කිරීම සම්පූර්ණ කිරීමට පෙර එහි දෙවැනි විද්‍යාගාර මොඩියුලය වන මෙන්ග්ටියාන් එහි අවසාන කොටස වනු ඇත.

Read More

ජාතික ආපදා කළමානරණ අධිකාරය ප්‍රකාශ කළේ, නිවාස 10,860ක් සම්පූර්ණයෙන්ම විනාශ වී 17,010ක් අර්ධ වශයෙන් හානි වී ඇති බවයි.

Read More

මේ සතියේ ඉතාලියේ සිට පැමිණි සංචාරකයෙකු තුළ වෛරස් රෝගය හඳුනා ගැනීමෙන් පසුව කියුබාව මෙම තහවුරු කිරීම සිදුකර තිබේ.

Read More

රුසියානු බලගතු සමාජ විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ දියණිය වන දර්යා ඩුගින්, මොස්කව් කලාපයේ බොල්ෂියේ වයිස්යොමි ගම්මානය අසල කාර් බෝම්බ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා හි මර්කාටෝ විවෘත වෙළෙඳපාළේ ගබඩාවක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 600,359,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සෝමාලියානු හමුදා විසින් අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් විසින් මොගඩිෂු අගනුවර හෝටලයක පැය 30ක පමණ කාලයක් පැවති මාරාන්තික වැටලීම අවසන් කර ඇති බව ආරක්ෂක අණදෙන තහවුරු කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ධාන්‍ය අපනයන ගනුදෙනුවක් යටතේ යුක්රේනයේ කළු මුහුදේ වරායෙන් පිටවීමට ඇති මුළු යාත්‍රා සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ යනු ඇත.

Read More

නිව්යෝක් හි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 2,295කි. කැලිෆෝනියාවෙන් 1,945ක් සහ ෆ්ලොරිඩාවෙන් 1,085ක් වාර්තා වී ඇත.

Read More

Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ව්‍යසනය වළක්වා ගැනීම සඳහා වැදගත් පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

ප්‍රධාන ණයගැති රටවල් 31ක් පිළිබඳව යුරෝඩෑඩ් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ එම රටවල ස්වෛරී බැඳුම්කරවලින් 95%ක්ම බටහිර මූල්‍ය ආයතන විසින් රඳවාගෙන ඇති බවයි.

Read More

මාරාන්තික අනතුර සිදුවී ඇත්තේ කැලිෆෝනියාවේ ගුවන් පාලන කුලුණු නොමැති පොදු ගුවන් තොටුපළක් ආශ්‍රිතවය.

Read More

ඇෆ්ගනිස්ථානයේ පොලිසියට අනුව, සවස යාඥාවන් අතරතුර පල්ලියේ පිපිරීමක් සිදුවී ඇති අතර, ඉන් 21දෙනෙකු මිය ගොස් 33දෙනෙකු තුවාල ලබා ඇත. ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න තවමත් පැහැදිලි නැත.

Read More

දෙවැනි බූස්ටර එන්නත් නිර්දේශ කරනු ලබන්නේ අවදානම් සහිත පුද්ගලයින් සඳහා පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශක පවසයි.

Read More

ට්‍රම්ප් ඔහුගේ කාර්යාලයේ සහ පෞද්ගලික ව්‍යාපාරවල සිට මුහුණ දෙන බොහෝ ෆෙඩරල් සහ ප්‍රාන්ත විමර්ශන අතර මෙම විමර්ශනය සැලකිය යුතු උත්සන්නවීමක් සලකුණු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.