saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5828 hours ago

LATEST

ජීවන වියදම සහ දේශගුණික විපර්යාස ගැන ට්‍රස් නිරුත්තරයි

calendar_today 2022 අගෝ 06 - 16:00 remove_red_eye - 215  

“BP සහ Shell වැනි බලශක්ති සමාගම් වාර්තාගත ලාභ උපයනවා. සාමාන්‍ය ජනයාට පටි තද කරගන්නා ලෙස කියනවා” එක් විරෝධතාකරුවෙක් ප්‍රකාශ කළේය.

සිකුරාදා යුක්රේනයෙන් පිටත් වූ තවත් නෞකා දෙකක් ළඟදීම පැමිණීමට අපේක්ෂා කරන බව තුර්කි මාධ්‍ය පවසයි.

Read More

එක්සත් ජනපද කථානායිකා පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර වශයෙන් හමුදා අභ්‍යාසයක් දියත් කිරීමට චීනයට අයිතියක් ඇති බව රුසියාව පවසයි.

Read More

ගින්න හටගන්නා විට සිව්මහල් ගොඩනැගිල්ල තුළ රෝගීන් 33දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 46දෙනෙකු සිට ඇත.

Read More

බ්‍රහස්පතින්දා වනවිට, එක්සත් ජනපදය මන්කිපොක්ස් රෝගීන් 6,600කට වැඩි ප්‍රමාණයක් තහවුරු කර ඇති අතර, මේ වනවිට ගෝලීය මුළු සංඛ්‍යාව 25,800න් 25%කට ආසන්න ප්‍රමාණයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 586,524,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුරෝ බිලියන 8ක මූල්‍ය ආධාර අත්හිටුවීම බ්‍රසල්ස් විසින් සිදුකළ ’’අපරාධයක් හෝ වැරදීමක්’’ බව යුක්රේන නායකයා පවසයි.

Read More

තලේබාන් සංවිධානයට ත්‍රස්තවාදී නායකයාගේ මරණය තහවුරු කිරීමට නොහැකි වී ඇති අතර, දෙවැනි නියෝජ්‍ය තලේබාන් අගමැති අබ්දුල් සලාම් හනාෆි විසින් වොෂිංටනයේ මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව යළිත් වරක් පරීක්‍ෂා කර ඇති අතර, මේ හේතුව නිසා ඔහු දිගටම හුදකලාව රඳවා තබන බව කියයි.

Read More

චීන පාර්ශ්වයට එක්සත් ජනපද පාර්ශ්වය සහ තායිවානයේ ස්වාධීන බෙදුම්වාදී බලවේග සමග ඔවුන්ට තේරුම් ගත හැකි භාෂාවකින් සංවාදයක් කළ හැකි බව චීන විදේශ අමාත්‍යාංශය කියයි.

Read More

යුක්රේනය පැවසුවේ කෘෂිකාර්මික නිෂ්පාදන පටවාගත් තවත් නෞකා 17ක් යාත්‍රා කිරීමට අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Read More

වොෂින්ටනය අල්කයිඩා නායකයා මරා දැමීමෙන් පසු ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට පරිස්සම් වන්නැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 584,184,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රජයේ සන්නිවේදන මූලස්ථානය (GCHQ) සයිබර් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයට රටේ මීළඟ අගමැතිවරයා සඳහා ඡන්දය ප්‍රමාද කිරීමට සිදු වී ඇති බව වාර්තා වෙයි.

Read More

මේ වසරේ උද්ධමනය 7.75%ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ස්ථාවර මට්ටම් කරා ආපසු යාමට වසර දෙක තුනක් ගත විය හැකි බවත් ඔස්ට්‍රේලියානු මහ බැංකු අධිපති කියයි.

Read More

එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලොසි තායිවානයේ සංචාරයක නිරත වන බවට වූ කතාබහ සමග චීනය ඊට දැඩි විරෝධතාවක් සමග මෙම අභ්‍යාස අරඹා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 583,257,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවීමට ගං ඉවුර ආශ්‍රිත ඉඩම්වල වෙසෙන ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී ඇත.

Read More

ජර්මනියේ Mars-II බහු දියත් රොකට් පද්ධති (MLRS) කාණ්ඩයේ තෙවැන්න යුක්රේනයට පැමිණ ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නිකොව් නිවේදනය කරයි.

Read More

’’මගේම මතය නම් යුක්රේනයේ මෙම යුද්ධය අවසන් වන්නේ පිපිරුමකින් නොව කෙඳිරිල්ලකින්. අවසානයේදී අපට නිශ්ශබ්දව සම්පත් නැති වී යන ආකාරය බලාගෙන ඉන්න පුළුවන්’’

Read More

ඉන්දියාවේ සිය පළමු වැනි මන්කිපොක්ස් මරණය දකුණු කේරළ ප්‍රාන්තයෙන් ඉරිදා වාර්තා වූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් උපුටා දක්වමින් පවසයි.

Read More

මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට මියන්මාරයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලය ඉරිදා තීරණය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 581,935,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා චීනය විසින් ඉදිකරන ලද නයිරෝබි අධිවේගී මාර්ගය නිල වශයෙන් ආරම්භ විවෘත කර තිබේ.

Read More

මේ තත්ත්වය තුළ මිලියන සංඛ්‍යාත ජනතාවක් රෝගයේ වඩාත් භයානක අනුවාදයකින් අනාරක්ෂිත විය හැකි අතර වෛරසය මිනිසුන්ට අඛණ්ඩව කාන්දු වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවයි.

Read More

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) ගුවන් හමුදාව පැවසුවේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දූපත් මුර සංචාර පවත්වා ඇති බවයි.

Read More

දැඩි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දුනු හිස තල්මසෙකු දැලක පැටලී සිටින අතර, ඉක්මනින් උදව් නොකළහොත් ජීවිතයට තර්ජනයක් වන තුවාල සිදුවිය හැකි බව කියයි.

Read More

චීනයේ මහජන විමුක්ති හමුදාව (PLA) ප්‍රධාන භූමිය සහ තායිවානය අතර සමුද්‍ර සන්ධිය හරහා ෆුජියන් පළාතේ වෙරළට ඔබ්බෙන් හමුදා අභ්‍යාස දියත් කර ඇත.

Read More

මෙම නව සීමාව සෙනසුරාදා දහවල් සිට ක්‍රියාත්මක වන බව හංගේරියානු අගමැති කාර්යාලය නිවේදනය කර තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 580,500,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.