saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5709 hours ago

LATEST

ගෝලීය කොවිඩ් ආසාදන මිලියන 600ක් - WHO

calendar_today 2022 සැප් 02 - 19:00 remove_red_eye - 205  

එක්සත් ජනපදයේ වැඩිම තහවුරු වූ රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් ඇති අතර, රෝගීන් මිලියන 93.21කට වඩා සහ මරණ මිලියන 1.03කට වඩා ඇත. මෙය ගෝලීය සමස්තයෙන් 15%කට ආසන්න ප්‍රමාණයකි.

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අවසාන අංගය වන චීනයේ දෙවැනි විද්‍යාගාර මොඩියුලය වන මෙන්ග්ටියාන් අභ්‍යවකාශගත කිරීමට සූදානම් වෙයි.

Read More

ආර්ජන්ටිනාවේ නොදන්නා සම්භවයක් ඇති නියුමෝනියා තත්ත්වයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය නිරීක්ෂණය කරයි.

Read More

ගෑස් සැපයුමේ හිඟයකට මුහුණදෙන යුරෝපීය රටවල් චීනය සිය අතිරික්ත ද්‍රව ස්වභාවික වායුව (LNG) විකිණීමට පටන් ගැනීමත් සමග ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයාගෙන තිබේ.

Read More

ලුෆ්තාන්සා ගුවන් සේවය ඇස්තමේන්තු කරන්නේ පැය 24ක වැඩ වර්ජනයෙන් මගීන් 130,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වනු ඇති බවයි.

Read More

මෙක්සිකෝව සහ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය අතර මායිමේ රියෝ ග්‍රෑන්ඩ් ගඟේ අනතුරුදායක තරණයකට උත්සාහ කළ පිරිසක් අතරින්, සංක්‍රමණිකයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ග්‍රාමීය නිරිතදිග හුයිලා දෙපාර්තමේන්තුවට එල්ල වූ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් අට දෙනෙකු මිය ගිය බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ හෙළි කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 608,192,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම පියවර නිසා රුසියානුවන් වැඩි කාලයක් බලා සිටීමට සහ යුරෝපා සංගමයේ රටවලට වීසා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව කියයි.

Read More

ඇලෙප්පෝ ගුවන් තොටුපළට පහර දුන් ඊශ්‍රායල මිසයිල මධ්‍යධරණී මුහුදට ඉහළින් පැමිණ ඇති බව ප්‍රාදේශීය පුවත් වාර්තා කළේය.

Read More

මේ වසරේ ගෝලීය වසංගතය තුළ මන්කිපොක්ස් රෝගීන් 50,000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Read More

පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ මෝසම් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,191ක් දක්වා ළඟා වී තිබේ.

Read More

ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආයු කාලය 1996 දී පැවති මට්ටමටම පහත වැටී ඇති බව CDC පවසයි

Read More

2022 Changchun ගුවන් සංදර්ශනයේදී එහි කැපී පෙනෙන කාර්ය සාධනය සමග ගුවන් හමුදාවේ උපාය මාර්ගික බල හැකියාව වැඩිදියුණු කිරීම ඉස්මතු කර තිබේ.

Read More

ක්‍රියාකාරීන්ගේ ආයාචනා තිබියදීත්, සත්කාරක පවුල් සඳහා ගෙවීම් වැඩි කිරීමෙන් ගැටලුව වළක්වා ගත හැකිද යන්න පැහැදිලි නැත.

Read More

එක්සත් ජනපද ආයුධ නිෂ්පාදකයා වන රේතියොන් 2024 අගෝස්තු වනවිට යුක්රේනය වෙනුවෙන් NASAMS පද්ධති නිෂ්පාදනය කිරීමට නියමිතය.

Read More

නාසා ආයතනය පැවසුවේ, අදාළ රොකට්ටුවේ ඇන්ජිමේ නළයක සිදුවූ කාන්දුවක් නිසා සැලසුම්සහගත ගමන අවලංගු කළ බවයි.

Read More

ඇෆ්ගනිස්ථාන භූමියට ඩ්‍රෝන් ප්‍රහාර සඳහා එක්සත් ජනපදයට තම ගුවන් සීමාව භාවිතා කිරීමට අවසර දුන් බවට තලෙයිබාන් ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් යාකූබ් පාකිස්තානයට චෝදනා කරයි.

Read More

සර්ව-යුරෝපීය උත්සවය රටේ ආර්ථිකය යහපත් වනතුරු කල් දමා ඇති බව ජනාධිපතිවරයා පැහැදිලි කරයි.

Read More

කුවේටයේ පාර්ලිමේන්තු මැතිවරණය සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ඉරිදා වාර්තා කළේය.

Read More

ප්‍රාදේශීය රථවාහන පොලිසියේ නියෝජ්‍ය අණදෙන නිලධාරි ඇලෙක්සැන්ඩර් කොලෙස්නිකොව් සිකුරාදා දකුණු යුක්රේනයේ බර්ඩියන්ස්ක් නගරයේ සිදුවූ පිපිරීමකින් මියගොස් තිබේ.

Read More

භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් නෙදර්ලන්ත මාර්ගයකින් ඉවතට පැන විනෝදකාමීන් කණ්ඩායමක් වෙතට කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 7දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ මෝසම් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,033 දක්වා ළඟා වී තිබේ.

Read More

මෙම පියවර ගෙන ඇත්තේ එක්සත් ජනපද යුද නැව් ස්වයං පාලිත දිවයින පසුකර පැය කිහිපයකට පසුවය.

Read More

එක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ සංචාරයෙන් පසු එවැනි පළමු උණුසුම ලෙස එක්සත් ජනපද නෞකාවන් දෙකක් ස්වයං පාලන දිවයින පසුකර යාත්‍රා කරයි.

Read More

යුරෝපය පුරා සම්පත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව වඩාත් දැඩි වන බැවින් ව්‍යාපාර බලශක්ති ඉතිරිකිරීමේ පියවර ගනියි.

Read More

නයිජීරියාව මෙම පියවර සාධෘරණීකරණය කරන්නේ, දේශීය දක්ෂතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවට සහ සමස්තයක් ලෙස ආර්ථික වර්ධනයට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවක් ලෙස පවසමිනි.

Read More

අගමැති ධුරය අත්හිටුවා ඇති තායිලන්ත අගමැති, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවට ප්‍රතිඥා දෙයි.

Read More

බ්‍රිතාන්‍යයේ Veolia Nuclear Solutions සහ ජපානයේ Mitsubishi Heavy Industries විසින් ඒකාබද්ධව සංවර්ධනය කරන ලද යෝධ හස්තය ජපානයට ප්‍රවාහනය කර ඇත.

Read More

ඇමරිකාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන ලොස් ඇන්ජලීස් තවමත් නිවාස නොමැතිව ජීවත්වන ජනතාවගේ ගැටලුව විසඳා නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.