එක්සත් ජනපදය ප්‍රමාද වූ ICBM අත්හදා බැලීම කරයි
- 16 08 2022
- 23:55
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් ජනපද ගුවන් හමුදාව අඟහරුවාදා දකුණු පැසිෆික් සාගරයට ඉහළින් නිරායුධ මිනිට්මන් III අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) අත්හදා බලන ලදී.
පෙන්ටගනය විසින් ඇමරිකාවේ න්‍යෂ්ටික අවිවල "මාරාන්තිකත්වය සහ සඵලතාවය" විදහා දැක්වීමක් ලෙස විස්තර කරන ලද මෙම අත්හදා බැලීම, රුසියාව සහ චීනය සමග පවතින ආතතීන් හේතුවෙන් මීට පෙර පැවැත්වීමට තිබූ පරීක්ෂණය ප්‍රමාද වී තිබුණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
