ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වූ ජුන්ජුන්වාලා ජීවිතක්ෂයට
- 14 08 2022
- 07:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
"ඉන්දියාවේ වොරන් බෆට්" ලෙස හැඳින්වෙන ඉන්දීය බිලියනපතියා, රාකේෂ් ජුන්ජුන්වාලා ජීවිතක්ෂයට පත්ව තිබේ.
වයස අවුරුදු 62 දී ඔහු සිය දිවි ගමනට සමුදෙන විට අසනීප තත්ත්වයෙන් සිටි බව ඉන්දීය මධ්‍ය වාර්තා කරයි.
කොටස් වෙළෙඳපොළ ප්‍රකට ආයෝජකයෙකු වන ජුන්ජුන්වාලා අද උදෑසන මියගොස් ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
