කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකුගේ නහය කැඩෙන සේ පහරදී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලීසිය විශේෂ මෙහෙයුමක්
Live
බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු පාසල්වල නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල්වල ප්‍රාථමික අංශය හා පෙර පාසල් 2021 ජනවාරි ම
බණ්ඩාරගම අටුලුගමින් තවත් කොරෝනා රෝගීන් 195 එකවර වාර්තා වෙයි
බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර 20 රාත්‍රි වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛ
තවත් කොවිඩ් මරණ 5ක්
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් ආසාදිතයින් 262ක්
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගෙන තිබේ.
හුදකලා කිරීම් පිළිබඳ නිවේදනය
හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය නිකුත් කර තිබේ.
කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් 31කට කොරෝනා
කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 31 දෙනෙකුට 12/20 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි
තවත් ආසාදිතයින් 715කට පුර්ණ සුවය
අද දිනයේ තවත් ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබා පිටව ගොස් ඇත. ඒ අනුව සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගෙස් තිබේ.
දෙසැම්බර් 26 දා සිට විදෙස් ගත ලාංකිකයන්ටත් පැමිණීමට අවස්ථාව
ගුවන් තොටුපොල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්
මුලින්ම රුසියානු සංචාරකයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ 12/26 දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුසියානු සංචාරක ක
වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කරයි
කොවිඩ් 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් ඉකුත් 5 වෙනි දින වසාදැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට
තවත් කොවිඩ් මරණ 6ක් - සමස්තය 171
ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 171ක් දක්වා වර්
2021 වසරේ පළමු පාසල් වාරය ආරම්භ කරන දිනය ඉදිරි සතියෙදී
දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල්, ප්‍රාථමික ශ්‍රේණි සහ උපකාරක පන්ති ආරම්භ කිරිමට පවත්නා හැකියාව සොයා බැලේ
තවත් කොවිඩ් ආසාදිතයින් 495ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ
දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් 32000 ඉක්මවයි
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32000 ඉක්මවා තිබේ.
තවත් කොවිඩ් මරණ 5ක්
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයින් 376 දෙනෙක්
අද (18) දින තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බස්නාහිරින් පිටතට යන අය අහඹු ඇන්ටිජන් පරීක්ෂණයට
දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පිහිටි කුමාරිමුල්ල නැමැති ග්‍රාම නිලධාරී වසම තුළ කොරෝනා වෛරසය අසාමාන
2019 දී ජනපති ලේකම් කාර්යාල වියදම රු බි 3.2 යි ගෝඨාභය ජනපතිගේ රු බි 1.2යි
2019දී හිටපු ජනපතිවරයා ජනපති ලේකම් කාර්යාලට රුපියල් බිලියන 3.2ක් වැය කර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැය කර ඇත්තේ රු
උත්සව සමය තුළ ඔබ නගරයෙන් ගමට රෝගය ගෙන යන වාහකයෙක් වෙන්න එපා
(LONG READS)ඉදිරි උත්සව සමය තුළ කෝවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින්, ජනතාව තම සංචරණයන් සීමා කරමින් රෝග පාලනයට
කුරුණෑගල සිවුවැනි කොරෝනා මරණය වාර්තා වෙයි
මියගිය කාන්තාව පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කාන්ත
රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් - ආණ්ඩුකාර
රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි
කරාපිටියේ පිළිකා වාට්ටුවේ රෝගීන් 4කට කොවිඩ්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ලැබු රෝගින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති
චීනයෙන් ගෙන්වූ පාරිභෝජනයට නුසුදුසු ටින්මාලු ප්‍රතිඅපනයනය කරයි
පරිභෝජනයට නුසුදුසු පැවතිය යුතු ආසනික් ප්‍රතිශතය ඉක්මවා අඩංගු ටින් මාලු බහාලුම් තොගයක් යළිත් චීනය වෙත ප්‍රතිඅපන
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුරු 31000 ඉක්මවයි
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 31000 ඉක්මවා තිබේ.
තවත් කොවිඩ් ආසාදිතයින් 338 දෙනෙක්
අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් ආසාදිතයින් 312ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 312 දෙනෙකු අද (17) දිනයේදී හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලන්කන් කේටරින් 08 දෙනෙකුට කොරෝනා
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රී ලංකා කේටරින් මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයින් 08 දෙනෙකුට ද කොරෝනා වෛරසය
තවත් 701කට පූර්ණ සුවය
කොවිඩ් -19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 701 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
වැල්ලවත්තේ ප්‍රදේශයක් හුදකලා කරයි
වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.