දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් 32000 ඉක්මවයි


දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම පොකුරුවලින් ආසාදිතයන් 660ක් හඳුනාගැනීමත් සමගිනි.

එම පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 32380ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles