කොවිඩ් ආසාදිතයින් 376 දෙනෙක්


අද (18) දින තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 35,763ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles