තවත් ආසාදිතයින් 262ක් By .. // 2020 දෙසැ 20 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් 19 ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගෙන තිබේ. එයින් 232ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, සෙසු ආසාදිතයින් 30 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වී තිබේ. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 36,926ක් වෙයි. Facebook Twitter Google+ Recommended Articles