තවත් කොවිඩ් ආසාදිතයින් 495ක් By .. // 2020 දෙසැ 19 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,544ක් දක්වා ඉහල ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles