දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුරු 31000 ඉක්මවයි


දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 31000 ඉක්මවා තිබේ.

ඒ එම පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 338ක් වාර්තා වීමත් සමගිනි. එම පොකුරුවලින් අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 650කි.



Recommended Articles