වැල්ලවත්තේ ප්‍රදේශයක් හුදකලා කරයි By .. // 2020 දෙසැ 17 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles