තවත් ආසාදිතයින් 715ක​ට පුර්ණ සුවය


අද දිනයේ තවත් ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබා පිටව ගොස් ඇත. ඒ අනු​ව සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගෙස් තිබේ.



Recommended Articles