saravita-anim2

2026 මාර්තු මස 09 වන සඳුදා

2026 මාර්තු මස 09 වන සඳුදා

Sports - timelapse 124 hours ago

LATEST

මාලිංග පසුකර ගිය හසරංග

calendar_today 2026 පෙබ 09 - 14:12 remove_red_eye - 1015  

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්වලදී ශ්‍රි ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග ඊයේ වාර්තා අතරට ඒක්විය. ඒ ඒම තරගයේදී ඔහු ලබාගත් කඩුලු තුනද සමගින් විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ලබාගත් කඩුලු සංඛ්‍යාව 40ක් වීම හේතුවෙනි. හසරංග බි ඳ හෙළනු ලැබුවේ ලසිත් මාලිංග කඩුලු 38ක් දවා ගනි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ තරග කීපයක් සදහා සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 02/08 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.

Read More

ඔහු බිඳ දමනු ලැබුවේ රුවන්ඩාවේ සැපී බිමෙන්යිමානා තරග 15කදී ලකුණු නොලබා දැවී ගොස් පිහිටුවා තිබූ වාර්තාවයි.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 20ක ජයක් වාර්තා කළේය.

Read More

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාලයට එරෙහිව පැවති තියුණු තරගයකින් පසු එංගලන්තය ලකුණු 4 කින් තරගය ජයග්‍රහණය කිරීමට අද (08දා) සමත් විය.

Read More

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (8දා) සමත් විය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද රාත්‍රී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි. රාත්‍රී 7ට ආරම්භ විමට නියමිත මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස සිටියේ පැවැත්වෙයි.

Read More

පසුගිය කාලයේදි ලැබුණ තණතීරු පිළිබඳව ප්‍රශ්න තිබුණ බවත් ඉන්දිය තණතීරු ඉතාමත් හොඳ බවත් විස්සයි20 නායක දසුන් ශානක අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

Read More

පන්දු 80කදී විභාවි සූර්යවංශි රැස්කළ ලකුණු 175ක ප්‍ර වේගකාරි ඉනිම හේතුවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලානය 6 වැනි වරටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, ඳකමිු මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, ඳවනිු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමිර, මතීෂ පතිරණ, ඒ්ෂාන් මාලිංග

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තීරණාත්මක විස්සයි20 තරගය අද (01දා) පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය. පළමු විස්සයි20 තරගය එංගලන්තය ජයගත් හෙයින් මෙම තරගය ඔවුන් ජයගතහොත් තරගාවලියේ ජය ඔවුන්ට හිමිවෙයි.

Read More

එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමෙන් විශ්‍රාම ගැනීමේ තීරණය වෙනස් කර තිබේ.

Read More

ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ මංගල ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැළඳ සිටි කොළ පැහැති තොප්පිය, ගෝල්ඩ් කෝස්ට් වෙන්දේසියකදී නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 460,000 (ඇමරිකානු ඩොලර් 320,000) කට මිලදී ගෙන ඇත.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩයම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය අද (27දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය මේ වන විට 1-1ක් ලෙසින් දෙපිළටම විවෘතව පවතී.

Read More

ටාවි සමරවීර තවමත් 10 හැවිරිදි වියේ පසුවන කොළඹ , ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .

Read More

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අද ආරම්භ වීමට නියමිතය. පස්වරු 2.30ට ආරම්භ වන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙයි.

Read More

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Read More

එක්දින සංචිතය- චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්‍ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඒෂාන් මාලිංග

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයට බංග්ලාදේශයේ ඒක්වෙනවාද යන්න ඳපිළිබවත් ඉනදියාවේ ක්‍රීඩා කරන්නේද යන්න ඳපිළිබවත් අවසන් තීරණය ජනවාරි 21 වන විට ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

Read More

යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අද(19දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා 01/19 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .

Read More

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග පැවැත්වෙන දිනයන් තුළ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයට ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

2026 විස්සයි 20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය අද (14දා) එළිදැක්වීමට කටයුතු කරනු ලැබිණ.

Read More

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් හී පළමු ස්ථානයට පැමිණීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත්ව තිබේ.

Read More

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද (11දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්විම තිබූ දෙවැනි විස්සයි20 තරගය වැස්ස හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

Read More

ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වික්‍රම් රත්තෝර් මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.