පස්වරක් ලෝක ශූරයන් වූ බ්රසීල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි 16 දෙනාගේ වටයෙන් ඉවතට යාමට සිදුවිය. ඒ නෝර්වේ කණ්ඩායම සමගින් පැවැති තරගය ගෝල 2-1ක් ලෙස නෝර්වේ කණ්ඩායම ජය ගැනීමත් සමගිනි.
නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් එහි සුපිරි ක්රීඩක එර්ලින්ග් හාලන්ඩ් 79 වැනි හා 90 විනාඩියේදී ගෝල වාර්තා කිරීමට සමත්විය. බ්රසිලය වෙනුවෙන් නේමාර් ද සිල්වා තරගයේ 100 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කළත් එය ඔවුන්ගේ පරාජයෙන් බේරීමට තරම් ප්රමාණවත් නොවුණි.
නෝර්වේ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක සුපිරි 8 දෙනාගේ වටයට පිවිසියේ ඉතිහාසයේ පළමු අවස්ථාවට වෙයි.

