ස්පාඤ්ඤය සමග පැවැති තරගය ගෝල 1-0ක් ලෙසින් පෘතුගාලය පරාජය වීමත් සමග පෘතුගාල කණ්ඩයමේ ලෝක
කුසලාන ගමන අවසන් විය. ඒත් සමගම ලෝකයේ සුපිරි ක්‍රිඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසන් ලෝක
කුසලාන තරගය බවටද මෙය පත්විය. රොනාල්ඩෝ මේ වන විට 41වැනි වියේ පසුවෙයි. තරගයේ පළමු විනාඩි 90 තුළ කිසිඳු කණ්ඩායමකට ගෝල රැස් කර ගැනිමට නොහැකි විය. කෙසේ වෙතත් අමතර කාලයේ පළමු විනාඩිය තුළ ස්පාඤ්ඤය වෙනුවෙන් මයිකල් මෙරිනෝ ගෝලයක් වාර්තා කිරිමත් සමගම පෘතුගාලයේ ගමන අවසන් විය.