සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්රි ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. ඒ් අනුව ටෙස්ට් තරගාවලියේ ජයද කොදෙව් කණ්ඩායම 1-0ක් ලෙස පරාජයට පත්විය.
දෙවැනි ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකණු 549ක් රැස් කළ අතර ඒයට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ලකුණු 499ක් රැස් කළේය. නැවතත් සිය දෙවැනි ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 251ක් රැස් කළේය. නැවතත් සිය දෙවැනි ඉනිම ක්රීඩා කළ කොදෙව් කණ්ඩායම කිසිවෙකු නොදැවි ලකුණු 109ක් රැස් කළේය.