Uncategorized

රටවල් 50ක තානාපතිවරුන් වයිස්රොයි විශේෂ දුම්රියෙන් ඇල්ලට යයි

රටවල් පනහක මෙරට තානාධිපතිවරුන් කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වාවයිස්රොයි විශේෂ දුම්රිය (01) දින සංචාරයක් ආරම්භ කර ඇත.

Uncategorized

මුතූට තායිලන්තයේ වැඩි අවධානයක්

ශ්‍රී ලංකාවේ නොසැලකිලිමත් සැලකිල්ල හේතුවෙන් නැවතත් තායිලන්තට රැගෙන ගිය මුතුරාජා හස්තියා රැගත් ගුවන් යානය එරට චියන්මායි ගුවන්තොටුපොළට සාර්ථකව ගොඩ බස්සවනු ලැබීය.

Uncategorized

විමලසුරේන්ද්‍රට ජලය වැඩිවෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 02වන දින උදැසන සිට පිටාර ගැලිම ආරම්භවි ඇත.

Uncategorized

මුතු රාජා ලංකාවෙන් යයි

තායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හෙවත් ’’ සක්සුරින් ’’ 07/02 දින උදෑසන යළිත් ආපසු තායිලන්තය වෙත රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන ගියේය .

Uncategorized

කාන්තන්කුඩියේ රට ඉදි අස්වැන්න නෙලීම අරඹයි

පෙරිය කාතන්කුඩියේ රෝපණය කරන ලද ගස්වල සෘතුමය රටඉඳි අස්වනු නෙළීම නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් මෙවර උත්සවාකාරයෙන් සිදුවිය.

Uncategorized

මුතූ බලන්න කන්දෙවිහාර හිමිවරුන් වඩිති

අලුත්ගම ඓතිහාසික කන්ද විහාරයේ භාරකාරත්වයටපත් මුතු රාජා පාදයේ ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන යාමට පෙර කන්දේ විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරුන් එම හස්තියාගේ සුවදුක් විමසා පලතුරු ඇතුළු ආහාර වර්ග වලින් සංග්‍රහකිරිම සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කළහ.

Uncategorized

යාපනය පලාලි ගුවන්තොටුපල පුලුල් කරන්න යයි

යාපනය පලාලි ගුවන්තොටුපල දිනෙන් දින කාර්යක්ෂම වීමත් වැඩි මගීන් ප්‍රමාණයක් ඉන්දියාව අතර ගමනාගමනය වීමත් හේතුවෙන් ගුවන්තොටුපල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

Uncategorized

ෂීෂෙල්ස් හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් අරඹයි

ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Uncategorized

ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

මිත්‍යාවේ මිත්‍යාව

මහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ හෙළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) රාත්‍රියේ දී පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Uncategorized

පාකිස්ථානු යුද නැවක් කොළඹ වරායට

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

මාලි රාජ්‍යට ගිය අපේ යුද හමුදාවෙන් සොයාගත් කිලෝ 20ක බෝම්බය

මාලි රාජ්‍යෙය් සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ත්‍රස්ත සංවිධානයක් විසින් වලදමන ලද කිලෝ 20 ක් බරැති විශාල බෝම්බයක් සොයාගැනීමට සමත්ව ඇතැයි යුදහමුදාව පවසයි.

Uncategorized

රු. කෝටියක මුදල් හා රන් භාණ්ඩ කොල්ලයේ සැකකරුවන් අල්ලන්න මහජන සහාය ඉල්ලයි

බොරලැස්ගමුව පොලිස්වසමේ ඇඹිල්ලවත්ත ප්‍ර දේශයේ නිවසකට පසුගිය 12දා දිවා කාලයේදී ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා රුපියල් 10,707,880ක් පමණ වටිනා දේශිය මුදල්, විදේශීය මුදල්, හා රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සේප්පුවක් කොල්ල කෑමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Uncategorized

ගජේන්ද්‍රකුමාර් කිලිනොච්චිය පොලීසියට

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අද (07) උදෑසන පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සවස කිලිනොච්චිය පොලීසියට රැගෙනවිත් කට උත්තරයක් ලබාගැනීම සිදුවිය.

Uncategorized

මැකෝ ගිරව් 70ක් දෙහිවලින් ජනතාව හමුවට

කෝවිඩ් සමයේ සත්වෝද්‍යාන කුරුලු උයනේ සිටි නිල්කහ මැකෝ ගිරවුන් බිත්තර දැමීමෙන් බිහිවූ පැටවුන් 70 කට අධික ප්‍රමාණයක් කුරුලු උයනට මුදාහැරීමට කටයුතු කරනු ලැබිණැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.

Uncategorized

කුරුලු පැටවෙක් රකින අපූරු බළලා

ඒ සමගම බළලා ජම්බු කොට්ටෝරු පැටිය සිය මුවෙන් උගේ කකුල් අස්සට තල්ලු කර ගෙන පැටියා ලෙව කෑවේ ජැක්ෂන් මහතාගේ දෙනෙත් පුදුම කරවමිනි.දෑස් නොපෙනෙන ජම්බු කොට්ටෝරු පැටියාද බලලාට තව තවත් තුරුලුයේ ඉපදුණු දා සිය මව් කිරිල්ලියගේ අත්තටු අස්සට රිංගා උණුහුමට ගුලි වන්නාසේය.

Uncategorized

විජය පුවත්පත් සමාගම 20 වැනි වරටත් තන්තිරිමලය ආලෝකමත් කරයි

සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී ඊයේ ( 2 දා) ආරම්භ කෙරිණි.

Uncategorized

නෙදර්ලන්තයෙන් ආපු ජගුවර් යුවළ මහජන ප්‍රදර්ශනයට

විදේශීය වශයෙන් සත්ව හුවමාරු වැඩ සටහන යළි ක්‍රියාත්මක කරමින් 2023 .01. 26 වන දින නෙදර්ලන්තයේ ’’ බෙස්ට්’’ සත්වෝද්‍යානය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ජගුවර් යුවළ ඊයේ (01දා) සිට මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබේ.මෙම ජගුවර් යුවළට ශ්‍රී ලංකාවෙන් දඩුලේනු ජෝඩු දෙකක් නෙදර්ලන්තයට ලබාදී තිබේ.

Uncategorized

මහියංගනය පුදබිම පූජා භූමියක් වෙයි

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වීය.

Uncategorized

ඉතාලියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයට ආසන්නව පිහිටා ඇති එට්නා ගිනි කන්ද නැවතවරක් සක්‍රිය වී තිබේ. මෙම ගිනි කන්ද වරින්වර සක්‍රිය තත්වයට පත් වුණත් එයින් පිටවන ලාවා ගලායාම හේතුවෙන් කිසිදු අවදානමක් තත්වයක් නොතිබෙන බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Uncategorized

මිහින්තලේ ආලෝක පූජාවට මුදල් නැතිව විදුලිය දෙන්න බෑ කියයි

මිහින්තලේ රජ මහා විහාරස්ථාන මැද මළුවේදී අද (24දා) පස්වරුවේ දී පැවති අවසන් පොසොන් කමිටු රැස්වීමේදී මිහින්තලය ආලෝක පූජාවට සහ මිහින්තලේ පෙරහැරට සහ මංමාවත් සඳහා ගෙවීමකින් තොරව විදුලිය ලබා දිය නොහැකි බව මිහින්තලේ විදුලි අධිකාරී දම්මික ප්‍රභාත් සරණතිස්ස මහතා විසින් නිල නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ එම කමිටු රැස්වීම අවසානයේ දී මිහින්තලේ නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විදුලි බිලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.

Uncategorized

නාවික හමුදාව අඛණ්ඩව සෝදිසි මෙහෙයුම්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා නාවික හමුදාවද දායක වූ අතර මේ වන විට පෙරලී ගිය චීන යාත්‍රාවෙන් මළසිරුරු 14 ක් සොයාගැනීමට හැකි වූ බවට නාවික හමුදාව පවසයි.

Uncategorized

පේරේ විරෝධයට කඳුළු ගෑස්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාල භූමියේ සිට මහනුවර දෙසට ගමන් කර වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණි .

Uncategorized

ඇනකොන්ඩා එක්ක පින්තූරක් ගන්න රු.500යි

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව උද්‍යානවල සිටින සතුන් සඳහා ආහාර ලබා දීම , සතුන් සමඟ ඡායාරූප ගැනීම සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ.

Uncategorized

ලංකාවට එවන්න තිබූ කේරල ගංජා ටොන් 2ක් ඉන්දියාවේදී අල්ලයි

ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සහ වාහන දෙකක්ද ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි.

Uncategorized

දෙවියන්ට ජීවයක් දෙන්න යාපනයේ බැතිමතුන්ගේ උත්සහය

යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක වාර් ෂික පැවත්වෙන් දේව මංගල්ලයක් වෙනුවෙන් එහි භාරකාර මණ්ඩලය හින්දු බැතිමතුන්ගේ මහත් භක්තියක් වූ දෙවිවරුන් විදුලි බුබුලුවලින් අලංකාරය කිරීමට පියවර ගෙන තිබුණි.

Uncategorized

නාවික හමුදා ඉතිහාසය වෙනස් කරමින් ගත් තීරණාත්මක තීන්දුව

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා 2023 මැයි මස 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත විය.