රිදියගම සෆාරි උද්‍යානයේ ඉපදුනු සිංහ පැටවූ 2ක් මහජන ප්‍රදර්ශනයට, නමක් දෙන්නත් අවස්ථාව
රිදියගම සෆාරි උද්‍යානයේ ’’සිනා ’’ නැමති සිංහ ධේනුව විසින් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනෙකු 10 වනදා සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.