ඉන්දියාවේ ප්‍රමුඛතම නැව් සමාගමක් වන Cordelia Cruises සමාගමට අයත් Ms Empress නෞකාව අද :07* දින හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරාය වෙත සේන්දු විය.

ඉන්දියාවේ ප්‍රමුඛතම නැව් සමාගමක් වන Cordelia Cruises  සමඟින් ඇතිකරගත් නව හවුල්කාරිත්වය උපරිම ලෙස භාවිත කරමින් චෙන්නායි සිට සංචාරකයින් 1,600ක් රැගෙන සිය මංගල ජාත්‍යන්තර ගමන ලෙස හම්බන්තොට වරායට සපැමිණි මෙම සුඛෝපභෝගී නැව ඇඩ්වෙන්ටිස කණ්ඩායම උණුසුම් ලෙස පිළිගත්තේය.

0 comments

Leave a Reply

Post Comment