විදේශීය වශයෙන් සත්ව හුවමාරු වැඩ සටහන යළි ක්‍රියාත්මක කරමින් 2023 .01. 26 වන දින නෙදර්ලන්තයේ " බෙස්ට්" සත්වෝද්‍යානය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ජගුවර් යුවළ ඊයේ (01දා) සිට මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබේ.මෙම ජගුවර් යුවළට ශ්‍රී ලංකාවෙන් දඩුලේනු ජෝඩු දෙකක් නෙදර්ලන්තයට ලබාදී තිබේ. 

මෙහිදී කලු ජගුවර් ගැහැනු සත්වයෙක්ද ශ්‍රී ලංකාවට ලැබී තිබීම විශේෂ කරුණකි. මෙම සත්වයින් සත්වෝද්‍යාන තූල ලැබෙන වෛද්‍ය ප්‍රතිකාර සමග වයස අවුරුදු 15 - 20 කාලයක් ජීවත්වේ.

දෙහිවල එච් එම් ධර්මපාල 

 

0 comments

Leave a Reply

Post Comment