ශ්‍රී ලංකාවේ නොසැලකිලිමත් සැලකිල්ල හේතුවෙන් නැවතත් තායිලන්තට රැගෙන ගිය මුතුරාජා හස්තියා රැගත් ගුවන් යානය එරට චියන්මායි ගුවන්තොටුපොළට සාර්ථකව ගොඩ බස්සවනු ලැබීය.

ඉන් අනතුරුව මුතුරාජා එම ගුවන් යානයෙන් ඉතා ආරක්ෂිතව පිටතට ගන්නා අයුරු තායිල්නත මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබීය. මෙම සිදුවීමට තායිලන්ත මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමුව තිබේ. 

0 comments

Leave a Reply

Post Comment