රටවල් පනහක මෙරට තානාධිපතිවරුන් කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වාවයිස්රොයි විශේෂ දුම්රිය (01) දින සංචාරයක් ආරම්භ කර ඇත.

එම තානාධිපතිවරුන් රැගත්වයිස්රොයි විශේෂ දුම්රිය (01) නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර එම තනාධිපතිවරුන් (01) දින දින නුවරඑලියේ විවේකගෙන යලිත් (02) දින උදැසන නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරය ආරම්භ කර ඇත.

මෙම සංචාරයට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාද එක් වි සිටියි.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවරධනය කිරිම සදහා සංචාරක මණ්ඩලය දුම්රිය දෙපාර්තුමේන්තුව සමග එක්ව මෙම සංචාරය සංවිධානය කර ඇත.

එම විශේෂ දුම්රියධාවනය වු උඩරට දුම්රිය මාර්ගයේ සැම දුම්රිය ස්ථානයකම සහ දුම්රිය මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි.

 

 

1 comment

Kumar

01 years 11 months 17 days 04 hours 06 minutes 30 seconds ago

mayka boru viceroy ekak. api danna viceroy dumriye thibune angurukakaa wathura bibee yana yakada yakek.

Reply

Leave a Reply

Post Comment