Breaking News

ලැයිස්තුගත හා නොවන සමාගම් සඳහා ආයේජන සීමාව ඉහළ දමයි

ලැයිස්තුගත සමාගම් සඳහා ආයෝජන සීමාව ඇ.ඩො 500,000 සිට 750,000 දක්වා ඉහළට -ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඇ.ඩො 150,000 සිට 200,000 දක්වා ඉහළ නංවයි - ඇ.ඩො මිලියන 2 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා විශේෂ අනුමතියක් අවශ්‍ය වේ.

Breaking News

සීනි අර්බුදය විසඳන්න දුඹුරු සීනි මත වැට් බදු ඉවත් කරන්න

සිනි කර්මාන්තශලාවල ඇති වි තිබෙන අර්බුදය විසදිමට නම් දුඹූරු සිනි මත යොදා තිබෙන සියයට දහ අටේ (18) වැට් බද්ද කඩිනමින් ඉවත් කළ යුතු බව ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි

Breaking News

මාස 11කදී ෆාම් තෙල් මිල දෙගුණයකට වැඩි මිලකින් වැඩි වෙලා

මාස 11 තුළදී ෆාම් ඔයිල් කිලෝවක මිල දෙගුණයකට වැඩි මුදලකින් ඉහළ යාම නිසා ආහාර සකස් කරන පිරිස් දැඩි දුෂ්‍කරතාවන්ට පත්ව සිටින බවසමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Breaking News

දෙවිනුවර පෙරහැරේ “භානුක” කුලප්පු වෙයි

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහැරේ ගමන් කල “භානුක” නැමැති අලියෙකු ඊයේ (04) රාත්‍රි හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය.

Breaking News

රු. මිලියන 100 වියදමින් අනුරාධපුර නගරයට නව නාගරික උද්‍යානයක්

අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන්, වැඩිහිටියන් ඇතුළු සියළු ජනතාවට හිතකර පරිසරයක් සැලසීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යාන හිතකර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ඊයේ (3දා) ආරම්භ කෙරිණි.

Breaking News

අද තියෙන්නේ මිනිස් අලි ගැටුමක්

අද වන විට ඇත්තේ අලි මිනිස් ගැටුමක් නොව මිනිස් අලි ගැටුමක් බවත් මිනිසුන් විසින් වනාන්තරය ආක්‍රමණය කරමින් ඉදිකිරීම් සිදුකරන විට අලි ඇතුන් ඇතුළු වන සතුන්ට මිනිස්සුන්ගේ වාසභූමි කරා පැමිණීමට සිදුව තිබෙන බව අධිවාසිනායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තෝ පවසයි.

Breaking News

මන්ත්‍රි 159ගේ මාසික වැටුප ලක්ෂ 477 ක් පැලවත්තේ කාර්යාලයේ ගීණුමට යනවා

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනෙකුගේ මාසික වැටුප වන ලක්ෂ 477 ක් මාසිකව පැලවත්තේ කාර්යාලයේ ගීණුමට බැර වන බවත් එය වාර්ෂිකව ලක්ෂ 5727 ක් බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය.

Breaking News

කණ්ඩලමේ හැඩකාරයා ගොඩ ගන්න වෙහෙසෙන හැටි

කණ්ඩලම ජලාශයේ අසාධ්‍ය තත්ත්වයේ ජලය මත සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියා සුව කර ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දරමින් සිටියි.

Breaking News

ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 04 වැනිදා ) නියම කළාය.

Breaking News

හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්‍ෂයකට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා දැනුම් දීමෙන් අසිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්‍ෂයකට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුනතුරුව ඔහුට එරෙහි නඩුව විභාග කිරීම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (04) ආරම්භ කළේය.

Breaking News

සජිත් ගම්මන්පිල හමුවක්, මහ බැංකු වංචාවට වඩා විශාල, ආණ්ඩුවේ දූෂණයක් එළියට?

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් කෝටි දෙලක්ෂ දහනම දාහක්. රුපියල් ට්‍රිලියන 2.9 ක්.

Sports

අත කඩාගෙනත් ක්‍රිස් වෝක්ස් පන්දුවට පහරදීමට එයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ද ඕවල් පිටියේ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී එංගලන්තය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිය අත ආබාධයකට ලක්ව තිබියදීත් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට ක්‍රිස් වොකස්ට සිදුවිය.

Breaking News

ඉන්දු- ශ්‍රී ලංක අවබෝධතා ගිවිසුම් වලට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(04දා) තීන්දු කළේය.

Breaking News

වසරේ ගත වූ මාස 07ට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.7ක්

මෙම වසරේ ගතවූ මාස 07ක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Breaking News

බෝට්ටුවට ජී.පී.එස්. සවිකරේ තවත් ඝාතන උත්සාහයකටද?

දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී මීට මාස හතරක පෙර වෙඩි තබා ඝාතනය කල යොමේෂ් නදීෂාන් තරුණයාගේ පියා හා සහෝදරයෙකු මහ මුහුද මැදදී ඝාතනය කිරීම සදහා ඔවුන්ගේ බෝට්ටුවේ රහසිගතව ජී.පී.එස් උපකරණය සවි කර තැබීම පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව ගන්දර පොලීසිය පවසයි.

Breaking News

කසිප්පු පෙරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අල්ලයි

බිබිල , දිග්ගොම්මන, නාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී, කසිප්පු පෙරමින් සිටි පාසැල් දරුවන් දෙදනෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ඊයේ ( 03 ) අත්අඩංගුවට ගත්බව බිබිල පොලිසිය පවසයි.

Breaking News

වැස්ස නිසා මහවැලි කලාප දෙකක වී මිල පහළට

පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවලට පසුගිය දින දෙක ඇතුළත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවට, මෙවර යල කන්නයේ නෙළාගත් වී අස්වනු හසු වීමත් සමග අමු වී සහ වේලපු වී මිල සීග්‍රයෙන් පහළ බැස ඇති බව ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරයි.

Breaking News

ශිෂ්‍යත්වයේ ප්‍රවර්ධන වැඩ හෙටින් අවසන්

මේ මස 10 වැනි දින පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට(06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක්, තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Breaking News

යාලෙන් රු.මි. 2160ක ආදායමක්

යාල ජාතික උද්‍යානයේ මේ වසරේ දි මේ වන විට රුපියල් මිලියන 2160 ක් ඉක්ම වූ ආදායමක් ලැබි ඇති බව ඌව කළාපය භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ ඩබ්.ඒ.ඒ ඩී.යූ ඉන්ද්‍රජිත් මහතා කියයි. දෛනිකව දළ වශයෙන් වාහන 500 ක් පමන යාල ජාතික උද්‍යානයට ඇතුල්වීම සිදුවන බවද හෙතෙම සඳහන් කලේය.

Breaking News

යෝෂිතගේ සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව කල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Breaking News

හිටපු ජනපති රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය සී.අයි.ඩී.ය හමුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

Breaking News

විදුලි වෘත්තීය සමිති රතු එළි දල්වයි

විදුලිබල පනත් සංශෝධනයේදී සේවකයින්ට සිදුවන අසාධාරණවලට අද (04) දිනයේදි විසදුම් නොලබුණහොත් 06 වන දින සිට ක්‍රියා මාර්ග ආරම්භ කරන බව විදුලිබලමණ්ඩල වෘත්තීය සමීති සඳහන් කරයි.

Breaking News

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල සෑම මගියෙකුටම ආසන පටි අනිවාර්යයි

එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අධීවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල සිටින සෑම මගියෙකුම ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කරයි.