මෙම වසරේ ගතවූ මාස 07ක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
“මේ අවුරුද්දේ දැනටමත් සංචාරකයින් මිලිය 1.3ක් ඇවිල්ලා තියෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඉන්දියාවෙන් ආපු අය. අපි ආදායම් විදියට ඩොලර් බිලියන 3.7ක් අපිය උපයලා තියෙනවා මාස 07ට. මේ අවුරුද්දේ සංචාරකයන් ලක්ෂ 30 ක ඉලක්කයක් බලාපොරොත්තු වෙනවා. ”
Leave a Reply