ආනයනික ලොකු ලූනු වෙළඳ බද්ධ ගැන රජය ගත්ත තීරණය මෙන්න
- 1 12 2024
- 14:00
- {{hitsCtrl.values.hits}} views
- ..
ආනයනික ලොකු ලූනු සඳහා වන වෙළඳ බද්ධ අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 30ට තිබුණු මෙම වෙළඳ බද්ධ රුපියල් 10ක් දක්වා අඩු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
