අයහපත් කාලගුණයෙන් දෙදෙනෙකු මරුට - 07 දෙනෙකු අතුරුදන්
- 27 11 2024
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- ..
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පුද්ගල මරණ 2ක් වාර්තා වන බව පොලිස් මාධ්යප්රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
කොළඹ අද(27දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“පුද්ගලයන් දෙදෙනෙක් දැනට මිය ගිය බවට තොරතුරු තිබෙනවා. තුවාල ලබලා තියෙනවා 08 දෙනෙක්. අතුරුදන්වීම් තියෙනවා 07 දෙනෙක්. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
