නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුව පොළොන්නරුව ඉපැරණි පරාක්‍රමබාහු රාජ්‍ය මාලිගය පරිශ්‍රය තුළ පොළොව විනිවිද පෙනෙන රේඩාර යන්ත්‍රයක් මගින් පොළොන්නරුව යුගයට එහා ගිය ඈත යුගයක සාක්ෂි රැසක් සොයා ගැනීමට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් කූඹුරු සහ ගොඩ ඉඩම් සඳහා අය කරන අක්කර බදු ගාස්තුව 100%කින් ඉහළ දමා ඇතැයි ගොවි ජනතාව පවසති.
Read Moreලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්රටදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19දා) නියම කළාය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.
Read Moreලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .
Read Moreයුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් පිරීම නිමිත්තෙන් බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි , මෙහෙයුමේදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශයට ඔක්සිජන් ලබාගැනීමට තිබූ මුදල්වලින් රුපියල් කෝටි 14 1/2ක් මෙම ඖෂධ මිලදී ගැනීමට සඳහා සැපයුම්කරුට දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නාය.
Read Moreවිධායක ජනපතිධුරය තමන් භුක්ති විද අවසන් බවත් එය අහෝසි කිරීම හොඳ දෙයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreරිලවුන්ගේ ගොවිතැනට සිදුවන හානී අවම කිරීම සඳ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන වෙත වායු රයිෆල ලබාදිමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreදැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් ’’පියුමා ’’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන 02/15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
Read More2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.
Read Moreජනපතිවරණය මෙ වසරේදී නියමිත කාලයේදි පවත්වන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමි් පවසයි. කෙසේ වෙතත් මහ මැතිවරණය පවත්වන්නේ 2025 වසරේදී බවත් එම මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 වසරට අදාළ අයවැයේදී වෙන් කරනු ඇති බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Read Moreරජය අපේක්ෂා කළ අයුරින් වියදම් පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවට දත්ත හරහා පෙනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
Read Moreමහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථනයෙන් අමතා සංයුක්ත දීමනාව ලබා නොදීම සම්බන්ධයෙන් පරුෂ වචනයෙන් බැන වැදුණු කියන පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreලංකාවේ ගුවන් තොටුපොළ තුනක කළමනාකරණය ඉන්දීය ප්‍රම්‍රඛ පෙලේ ව්‍යාපාරික ජාලයක් වන අදානි සමූහයට පැවැරීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඉන්දියාවේ නාගපට්නම් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණය හා කොළඹ සම්බන්ධ කරමින් බහු නිෂ්පාදන තෙල් නල මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දියානු රජය ඉන්දීය තෙල් සමාගම හරහා මෙම යෝජනාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර තිබේ.
Read Moreසිර මැදිරිවල රඳවා සිටින සැකකරුවන් ට පිටස්තර පුද්ගලයන් රැගෙන එන ආහාර කිසිදු හේතුවක් මත ලබා නොදිය යුතු බව කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බවද ඔහු පැවැසීය.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට යොමුකර තිබුණි.
Read Moreඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ රෝගී තත්වයන් සඳහා ඔහු පාවිච්චි කරන විදේශිය ඖෂධ වර්ගම පාවිච්චි කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තාවේ.
Read Moreඉන්දීය රජයේ නිල ආරාධනාවක් අනුව ඉන්දීය සංචාරයකට එක්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreමාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයෙකු මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreසී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝගය කළේය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read More2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද දින (02) නිකුත් කෙරේ.
Read Moreඅපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එසේම හෙට දිනයේදී ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
Read Moreසුසිල් ප්‍රේමජයන්ත සහ රොෂාන් රණසිංහ යන මැතිතුමන්ලා දැන් වෙනම සන්ධාන ඇති කරගෙන තිබෙනවා . මේ අය තමයි මීට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කලේ. එදා ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කල අය දැන් දෙකට බෙදිලා වෙන වෙනම සන්ධාන හදාගෙන රැලි පවත්වනවා . අපිත් එක්ක එකට ඉන්න බැරි අයට බෙදිලා ගිහිල්ලත් ඉන්න බැහැ.ඒ අයගෙත් වෙනම දේශපාලන මතයක් ඇති .ඒක ප්‍රකාශ වෙන්නත් ඕනා . කෙසේ වෙතත් මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක්ෂණයක්. අලුත් පක්ෂ නිර්මාණය වෙන්න
Read More76 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන පැරශුට් පෙරහුරුවේදි පැරශුට් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පැරශුට් භටයන් සිවු දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙසේ සුළු තුවාල ලබා ඇත්තේ ගුවන් හමුදා පැරශුට් බටයන් දෙදෙනෙකු හා යුද හමුදා පැරෂුට් භටයන් දෙදෙනෙකි.
Read More