saravita-anim2

2026 මාර්තු මස 29 වන ඉරිදා

2026 මාර්තු මස 29 වන ඉරිදා

TOP STORY - timelapse 2611 hours ago

LATEST

සජබ නව සන්ධානයට එක්වූ පිරිස මෙන්න - රණතුංගත් ඒ අතර

calendar_today 2024 අගෝ 08 - 10:34 remove_red_eye - 10879  

සමගි ජන බලවේගය ප්‍රමුඛ නව සන්ධානය එළිදැක්වීම මේ වන විට කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්

Read More

අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුනු 110න් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත්විය.

Read More

වර්තමානයේ සිටින බොහෝමයක් පුද්ගලයන් 2048 වන විටත් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීම අද (07දා) සිදු කළහ.

Read More

තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදු කළේය.

Read More

අධිවේගි මාර්ගයන්හි ඇති වත්කම් ආරක්ෂාකරගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් නොකිරීම හේතුවෙන් මෙකී මාර්ගයන්හි ඇති වයර්,තඹ කම්බි, ආරක්ෂිත වැටවල යකඩ , සාමාන්‍ය කම්බි හා දේපළ සොරකම් කිරීම සමග හානිවීම් වාර්තා වි ඇත. එම හානිවීම්වල වටිනාකම ඉකුත් වර්ෂයෙහි (2023) රුපියල් මිලියන 913.17ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

අද ‌(06දා) පෙරවරුවේ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

Read More

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලබන දුම්රියන් හී ප්‍රමාදයක් සහ දුම්රිය අවලංගු කිරීමක් සිදුව තිබේ.

Read More

අද(05දා) පෙරවරුවේ මෙලෙස සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

Read More

නිවැරදි තීන්දුව නොගතහොත් පක්ෂයට ඉතුරු වෙන්නේ දෙතුන්දෙනෙකු පමණයි... අපි පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන්නේ නෑ... ඒ නිසා අපිව ඉවත්කිරීම සාධාරණයි... බුද්ධිමත්ව කටයුතු නොකළොත් පොහොට්ටුවට වෙන්නෙත් ශ්‍රී.ල.නි.ප යට වුණ දේමයි... අද වෙනකම් මම මේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයා නෙමෙයි. මට එහෙම පත්වීමක් දීල නෑ... තනතුරු දෙනකොට අත්දැකීම් තියෙන කෙනෙකුට දෙන්න ඕන.

Read More

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස පක්ෂය සමග එක්ව ඇත.

Read More

ශ්‍රී ලංකාව රැක ගැනීමට අවශ්‍ය වූ බැවින් සර්වජන බලය සංවිධනය නිර්මාණය කළ බව එහි ජනාධිපතිවරණ අපේක්ෂඛ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.

Read More

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

බිබිල කරාඩුගල පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ 04 රාත්‍රි එම පොලිසියේම කොස්තාපල්වරයෙකුගේ නිවසට ගොස් කොස්පතාල්වරයාට වෙඩි තබා ඝාතනය කර නැවත පොලිසියට පැමිණ තමාත් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙන බව පොලිසිය කියයි.

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

තිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක ​මේ බව සඳහන් කර ඇත.

Read More

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් මේ බව සඳහන් කර ඇත.

Read More

ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

අතිරික්ත ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

ඉකුත් 2023 වර්ෂයේ ජනවාරි මස 01වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ක් දෙනා සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ආහාර පාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීය සත අනූපහක මුදලක් (230,267,800.95) වැය කර තිබූ බව පාර්ලිමේන්තුව සම්බන්ධව 2023 වර්ෂයට අදාළව කාර්යසාධක වාර්තාව මගින් විගණනයට නිකුත් කරන ලද වාර්තාවක් මගින් අනාවරණය වේ.

Read More

අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

හමාස් සංවිධානයේ නායකයා වන ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේ ඝාතනය කර තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවේදී ඉදිරි ජනපතිවරණයෙදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බවට මන්ත්‍රීවරු 92ක් ප්‍රකාශ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

තම පක්ෂයේ ප්‍රතිපත්තිය අතිතයේ පටන්ම එක්සත් ජාතික පක්ෂ විරෝධී බවත් තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුර නියෝජනය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

(UPDATE) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ජනාධිතිවරණය සදහා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. අද (29දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාමයේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවේ දී එම තීරණය ගෙන ඇත.

Read More

එකතු කරන ලද අගය මත බදු (වැට්) ලෙස රාජ්‍ය ආයතන 13කින් පසුගිය පස්වසරේදී 2019 ජනවාරි 01වන දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් අසූඅට කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් අදාළ සැපයුම්කරුවන් 28දෙනෙකු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.