අනුරාධපුර රෝහලේ වෛද්යරියකට අතවර කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට
- 12 03 2025
- 09:54
- {{hitsCtrl.values.hits}} views
- ..
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගල්නෑව ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් පන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
