වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
- 4 03 2025
- 16:41
- {{hitsCtrl.values.hits}} views
- ..
තම ගැටලු සම්බන්ධයෙන් ජනපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කළ අදහස් හුවමාරුවේදී සාධනීය අදහස් හුවමාරුවක් සිදුවූ හෙයින් සිදුකිරීමට නියමිත වූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව තම වර්ජනය අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන මාර්තු 21 දා තෙක් කල් දමන බව එම සංගමය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
