මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58 ඉන්නවා - අනුගාමිකයන් 1,400ක් ඉන්නවා
- 22 02 2025
- 12:14
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් තිබෙන බවත්, ඔවුන්ගේ අනුගාමිකයන් 1,400ක් සිටින බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
අද(22දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ලංකාවේ අපි හඳුනාගෙන තිබෙනවා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක්. ඔවුන්ගේ අනුගාමිකයන් 1,400ක් හඳුනාගෙන ඉන්නවා. බුද්ධි අංශ වලින් ඒ තොරතුරු අපි ලබාගෙන තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
