saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

TOP STORY - timelapse 2565 hours ago

LATEST

අයවැය හිඟය රු. බි. 2200

calendar_today 2025 පෙබ 17 - 13:34 remove_red_eye - 535  

ජාතික ජන බලවේගය රජය වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානයක මහතා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 2200ක හිඟයක් පවතී.

මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ.

Read More

2025 අයවැය අවසන් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (16දා) ඉදිරිපත් කර තිබේ.

Read More

• අයවැය විවාදය පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා දින 26 ක් පැවැත්වෙයි • දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා • කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රයෙ විදුලිය නිෂ්පාදනය අද අලුයම වන විට ආරම්භ කල බව විදුලි බල මණ්ඩලයෙ ඉහල නිළධාරීයකු පැවසිය.

Read More

අද (13දා) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කිරීමට ලෝකයේ සියලු රටවල් එකට එකතු වන ලෙසට තමා ආයාචනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු ​මොහොතකට පෙර සමත් විය.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිසියේ ලොකු පුටු 139 එකවර මාරු කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය රාජකාරී වලට

Read More

හෙට (12දා) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

දිවයින පුරා කාල සටහනකට අනුව විදුලිය කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලය අද පුවත්පතට පැවසීය.

Read More

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10දා) දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බවත් පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුව බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පානදුර ග්‍රිඩ් උපපොලේ සිදු වූ හදීසි තත්ත්වයක් හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

Read More

දිවයිනපුරා විදුලිය බිඳ වැටී ඇති බවට වාර්තා වේ.

Read More

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

2022 අවුරුද්දේ සිදු වූ අරගලයේදී දේපල හානී වූ බව පවසා දේශපාලඥයන් 43 දෙනෙකු රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් වන්දි ලෙස ලබාගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

නිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත දීමට රජයට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

පෞද්ගලික පරිහරණය වෙනුවෙන් වාහන ආනයනය කිරීමට රජය අවසර දුන්නද මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන ආනයනය කිරීමට දැන්ම කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

වී අලෙයි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

Read More

මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ යන තේමා යටතේ 77වන නිදහස් දින උත්සවය අද (04දා) ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේදී පැවැත්වේ.

Read More

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද හෝ සොරකම් කරන ලද වාහන වලට චැසි අංක කොට කූඨ ලේඛණ භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බවට සැක කරන ජීප් රථ දෙකක්, කාර් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් මෙසේ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ සිදුකළ සංචාරයට ගුවන් යානා තුනක් භාවිත කළ බවට පළවන වාර්ති අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

2025 වසර වෙනුවෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජයේ අයවැයෙන් මෙවර ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදල් වෙන් කර තිබේ. 2024 අයවැයෙන්ද ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලකි.

Read More

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනියම වැය කරමින් විශාල වශයෙන් වාහන ආයනය කර තොග රැස් කිරිම අධෛර්යමත් කිරීම, රාජ්‍ය ආදයම වැඩි කර ගැනිම යන කරුණු මුල් කර ගනිමින් මෙම කොන්දේසි පනවා තිබේ.

Read More

මාසිකව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනයට සමගාමිව අද මධ්‍යම රාත්‍රි සිට සුපිරි ඩිසල් මිල පමණක් ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

Read More

හිනිඳුම පනංගල ප්‍ර ‍ෙද්ශයේදි ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More

77 වැනි නිදහස් දින සමරු උත්සවය මෙරට නව යුගයක සමාරම්භය සනිටුහන් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එන්.එච්.අබේරත්න මහතා පැවසීය.

Read More

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදා හැර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.