ඇඹිලිපිටිය ප්රා.සභාපතිගේ ධුරය අවලංගු කෙරේ
රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළ බවට ඇඹිලිපිටිය ප්රාදේශිය සභාවේ සභාපති එම් කේ අමිල් මහතාගේ (ශ්රී ලංකා පොදුජන පෙරමුණ) සභාපති ධුරය සහ සභික ධුරය අහෝසි කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන් වේ.
රත්නපුර දිස්ත්රික් තේරිම්බාර නිලධාරී සුරංග අඹගස්තැන්න මහතා විසින් 03/15 දිනැති ලිපියෙන් මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.
2013 වර්ෂයේ සිදු වු සිදුවීමක් සම්බන්ධයෙන් පැවැත්වුණු නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලැබී ඇත.

popular news
-
lion Monday, 18 March 2019 06:24 AM
එකෙක් ලඟදි මරුන මුඋත් ඒ පාරේම ගියානං නේද හොඳ.
Reply : 0 3
rocky Tuesday, 19 March 2019 06:46 AM
අඩු ගන්නේ මුන්ට වකුගඩු රෝගයවත් හැදෙන්නේ නැහැනේ! එක එකා මකබා වෙනවා නම් රටට ලොකු ශාන්තියක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

