saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 11124 hours ago

LATEST

වෛද්‍ය ෂාෆි 25 දා තෙක් රිමාන්ඩ්

calendar_today 2019 ජුලි 11 - 18:12 remove_red_eye - 562  

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සාෆි ශියාබ්දීන් මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (11දා) නියෝග කළේය.

එංගලන්තයේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු රේගු නිලධාරීන් භාරයේ පවතින කැළිකසළ කන්ටේනර් රට තුළට ගෙන ඒමට අවසර ලබා නොදෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

Read More

ජලය ලබාගැනීම වෙනුවෙන් රතුපස්වලදී විරෝධයේ යෙදුණ ජනතාවට වෙඩි තැබීමේ නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කිරීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

Read More

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිඳු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි

Read More

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

ගා/ මානවිල උපනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සෙබලෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් දෙදරු පියෙකු අද (04) දහවල් මියගොස් ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.

Read More

අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ‌ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Read More

නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපාතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.

Read More

CID අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට දින දක්වා රිමාන් භාරයට

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර තිබේ.

Read More

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා නොදෙන බව සඳහන් කරමින් යුරෝපා සංගමය තර්ජනය කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය.

Read More

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනාට ලබන ජුලි මස 19 වන දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනි සිටින්නැයි එම මහාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කළේය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් පැමිණිලි 10ක් ඊයේ (26දා) දිනයේදී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඉරිපත් කර තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා දිනය තීන්දු කර අත්සන් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී අද (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

මේ මිනිස්සුන්ගේ ජිවිත නැති කරලා මොකක්ද ඔය හදන්න යන සුගතිපුරය. මිනී මරලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ.නරකාදියෙත් ඉඩ නෑ ඒ වගේ අයට. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවද?

Read More

පාස්තු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියම කළේය.

Read More

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවිසින් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා කළ නියම කිරීම අනුව එම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස විශේෂ විමර්ශන ඒකකයට නියම කර ඇත.

Read More

අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති වැඩ බලන පොල්සිපතිට නියම කරයි

Read More

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව මේ හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ වාර්තා අනතුරු අඟවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ආණ්ඩුවේ අමාත්‍යධුරවලින් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වන කබීර් හෂීම් මහතා හා අබ්දුල් හලීම් මහතා යළිත් සිය ඇමතිධුරවල දිවුරුම් දී ඇති බව වාර්තාවෙයි.

Read More

ආණ්ඩුවේ ආදායම අඩුවී වියදම වැඩිවීම නිසි සියලු අමාත්‍යාංශවලට මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිත දැනුම්දීමක්

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 2ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

Read More

පසුගිය සතියේදී නොපැවැත්වුණ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල රැස්වීම සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18දා) දිනයේදී පැවැත්වීමට නියමිත

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.