විපක්ෂනායක ධුරයට සජිත්ගේ නම රනිල් යෝජනා කරයි
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නම විපක්ෂනායක ධුරයට යෝජනා කර තිබේ.
ඡායාරූප - ඉසුරු පෙරේරා






popular news
-
Senarath Bandara Thursday, 05 December 2019 06:58 PM
කෝ අර සුදු කලිසමයි සර්ට් එකයි.දැන්නම් ලස්සනට ඉන්නවා. මාසයක් පුරාවට මිනිස්සු රවට්ටන්න ඇදගෙන ගියනේ.
Reply : 0 5
NIYAS Thursday, 05 December 2019 07:05 PM
He will bounce back, it is a 10000% Sure. This Gvt grabbed the power on lies and cheats. You can't hide the truth for long
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

