saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 10377 hours ago

LATEST

රාජිත බන්ධනාගාර රෝහලට මාරු කිරිම නවතියි

calendar_today 2019 දෙසැ 29 - 17:27 remove_red_eye - 1389  

පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.

මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බවත් ඒ සඳහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පළව ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Read More

(UPDATE) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.

Read More

සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් අද දිනයේද පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.

Read More

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

(UPDATE) හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කළේය.

Read More
පාඨලීට ඇප
24 12 2019 10:24:00

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24දා) නියෝග කළේය.

Read More

සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝගයක් නිකුත් කළේය.

Read More

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23දා) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

Read More

මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කථා කළා. දවස් දෙකක් එතුමා හම්බවුණා. ඒ අවස්ථා දෙකේදීම එතුමා කිව්වා එතුමා නැවත ඡන්දේ ඉල්ලනේ නෑ කියලා.

Read More

ශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ තුළත් නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තදවැසි හා ජල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9016ක් බවත් ආපදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සුදුසු ඇපකරයක් මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලීමක් ගොනු කළේය.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සම්මත කර ඇති යෝජනාව රටට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට තම රජයට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

Read More

තරුණයෙකු අනතුරකට ලක් කළ පළා යාම සම්බන්ධයෙන් ඊයේ ( 18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ සම 24 දක්වා රිමාන්ඩ් ගත කිරිමට අධිකරණය අද නියෝග කෙරිණි.

Read More

අනතුරක් සිදු කර පළායාම සම්බන්ධයෙන් අද (18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ‌හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කේරුණා.

Read More

2019 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම ලකුණු පදනම් කරගෙන 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුවෙයි.

Read More

පක්ෂ නායකත්වයෙන් තෙරව අගමැති අපේක්ෂකත්වය පිළි නොගන්නා බවත් නායකත්වය පිළිබඳ තීන්දුව ගැනිමේදී එය පාක්ෂිකයන්ගේ කැමැත්ත මත තීරණය කළ යුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

19 දුර්වල සංශෝධනයක්. ඒක අපැහැදිලියි. ඒ වගේ අපැහැදිලි ව්‍යවස්ථාවක් රටකට තියෙන්න බෑ.

Read More

(UPDATE)පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය මේ මස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.

Read More

ස්විස් තානාපති කාර්යාලය ගැන ගැන කිසිම සැකයක් නෑ. මෙකේ වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි.

Read More

තිරිඟු ආනයනය වෙනුවෙන් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 36ක බදු රුපියල් 8ක් දක්වා පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

පක්ෂ නායකයා වීම මහ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය කරුණක් නොවෙයි

Read More

හම්බන්තොට නගර සභාවට අයත් කොම්පොස්ට් අංගණයේ පිහිටි ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

Read More

පසුගිය ආණ්ඩුව සමයේදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සිදුවූ අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කරන බවත් අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අමාත්‍යවරුන්ට අයත් ආයතන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති සමාව ලබාදුන් රෝයල් පාක් ඝාතනයේ වරදකරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ මේ වන විට රටින් පිටව ගොස් ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැන්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.