saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 10294 hours ago

LATEST

සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට

calendar_today 2020 ජන 17 - 18:44 remove_red_eye - 1226  

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙයි.

මෙම සාකච්ඡාව තුළ විවිධ මතවාද ඇති වී තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ, නවින් දිසානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාව අතරතුර ඉවත්ව ගොස් තිබේ. මේ නිසා මන්ත්‍රීවරුන් 52 දෙනෙකු සිටියදී ඡන්ද විමසීම පවත්වා ඇතැයි වාර්තා වන අතර, එම 52 දෙනාගේම කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.

Read More

මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

Read More

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

Read More

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම (MCC) සම්බන්ධ ඉදිරි කටයුතුවලදී දෙරටේම ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

(UPDATE) ආන්දොලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වයට අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගොස් තිබේ

Read More

ගුවන් මගීන් 287 රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම නිසා අද (13දා) අලුයම හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

Read More

2009 සිට 2019 දක්වා දස වසරක කාලය තුළ දී රථවාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව (RMV)විසින් සිදු කර ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමේ කොමිසම මෙම සතියේදී පත් කරන ලෙසට ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Read More

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු බදාදා (15od) සිදුකිරීමට නියමිතය.

Read More

මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියාවසම් මහතා පැවසීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, සේවය අත්හිටුවා ඇති ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

රජයට පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් පනත යටතේ වරදකරු කර වසර තුනක සිරදඬුවම් නියම කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

Read More

( UPDATE) පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීගිය ලංගම බස් රථයක ගමන් කළ මගීන් 9ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

රනිල් තවමත් දින නොදෙයි, බද්යුදීන්ගෙන් ප්‍රකාශයක් ගනියි, සාලිගෙන් හා හිස්බුල්ලාගෙන් ප්‍රකාශ ලබාගැනීමේ සූදානමක්

Read More
රන්ජන්ට ඇප
5 01 2020 16:22:00

( UPDATE)පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලීසිය පරීක්ෂාවකට ලක් කළේය.

Read More

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව තහවුරු කරයි.

Read More

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.

Read More

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3දා) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

Read More

මෙරටට එතනෝල් ආනයනය කිරීම අද (01දා) සිට වහා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

Read More

මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණයට අමතරව ජනමත විචාරණයකටත් අවස්ථාව

Read More

වරකාපොලදී අද අලුයම 3.55ට පමණ සිදුවූ අනතුරකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
රාජිතට ඇප
30 12 2019 11:21:00

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අද (30දා) සිට රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.