saravita-anim2

2025 ජුලි මස 16 වන බදාදා

2025 ජුලි මස 16 වන බදාදා

TOP STORY - timelapse 10045 hours ago

LATEST

කංජිපානි ඉම්රාන් CID භාරයට

calendar_today 2019 මාර් 28 - 07:00 remove_red_eye - 1561  

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කංජිපානී ඉම්රාන් කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්ඩංගුවට ගෙන තිබේ.

පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හීදී සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනප්‍රිය තරුණ ගායක නදීමාල් පෙරේරා සමග තවත් අයෙකු අද (27) දින උදෑසන එහි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් සමාගමේ සභාපති, එහි අධ්‍යක්ෂවරුන් තිදෙනා හා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Read More

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති.

Read More

ශ්‍රී ලංකාවේ වගවීම, ප්‍රතිසංවිධානය හා මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Read More

ඒක මට ප්‍රවෘතියක් ලෙස ආවේ. මම දන්නේ නෑ ඩොලර් බිලියන 3.8ක චෙක් වලට අත්සන් කරන්න යන්නේ කවුද කියලා.

Read More

මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව වෙත එල්ල කළ චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ඉදිකිරීමේ කර්මාන්තයේ සේවයේ නිරත කම්කරුවන්ගෙන් සියයට 80ක් පමණ මත්ද්‍රව්‍ය භාවිත කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධන බළකාය සඳහන් කරයි.

Read More

පැයකට 175ක පමණ වේගයකින් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් රියදුරෙක් ඉන්නවනම් එයා විශ්වකර්මයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් නයිට් රයිඩර් වගේ වෙයි.

Read More

ඛනිජ වැලි නිධිය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍යනිලධාරීන්ට පහරදී, පළවාහරිමින් රාජකාරියට බාධා කරනවා - ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය හා සේවකයෝ චෝදනා කරති

Read More

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය,ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළාය.

Read More

රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළ බවට ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති එම් කේ අමිල් මහතාගේ (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) සභාපති ධුරය සහ සභික ධුරය අහෝසි කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන් වේ.

Read More

අද (16දා) පෙරවරු 8.17ට පමණ බදුල්ලට භූචලනයක් ඇතිව තිබේ.

Read More

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලංකාවට කැඳවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තාවෙයි?

Read More

අයවැය මගින් 2019 වර්ෂය සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් මුදල් වෙන්කරන ලද ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව අද (13දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

වනඅලින් දුම්රියේගැටීම වළක්වා ගැනීමට ආරම්භ කළ කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)සේවාව හේතුවෙන් ගෙවීගිය දින 125ක කාලය තුළ කිසිදු අනතුරක් සිදුවනැතැයි අලිඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමේ ව්‍යාපෘතිය සඳහන් කරයි.

Read More

අයවැය දෙවැනි වර කියැවිමට අදාළ ඡන්ද විමසිම වැඩි ඡන්ද 43 සම්මත විය.

Read More

2019 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු තීරණය කර තිබේ.

Read More

කැලුම් ඉන්දික (කැවුමා) නැමැති සංවිධානාත්මක අපරාධකරු නැවැතී සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළකර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට අපේ‍්‍රල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ති‍්‍රවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි.

Read More

වාහනයේ නිෂ්පාදන මිල රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට අද (07) නියෝගයක් නිකුත් කළේය.

Read More

දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් සමන්විත සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය මඟින් පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.