අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 24ක් හමුවෙයි
- 20 04 2020
- 09:44
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අද දිනයේදී මේ දක්වා කොරෝනා ආසාදිතයන් 24ක් හමුවූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා වැඩිවී තිබේ.
අද දිනයේදී වාර්තා වූ සියලුම රොගීන් කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍ර දේශයේ නිරෝධානයට ලක්වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
