රුපියල් කෝටි 140කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පහක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සිවිල් කටයුතු සඳහා ආරක්ෂක අංශ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම පිළිබඳව වාර්තාවන කරුණු පිළිබඳව තමන් කනගාටුවන බවත් ඇය සඳහන් කළාය.
Read Moreපාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් මුදල් වෙන් වී නොමැති බවත්, මීට අමතරව ජනාධිපතිවරණයේදී සිදුකළ වියදම වෙනුවෙන්ද මුදල් ලැබිය යුතුව තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26දා) නිල වශයෙන් මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නේය.
Read Moreපළමු පාසල්වාරය තුළ සෑම පාසලක ම නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන, මහා ක්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙයි.
Read Moreරටේ ජනතාවට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් රට දියුණු කල හැකි බවත් දිනකට කෝටි ගණනක් ඉන්දන නාස්ති වනවා සේම විශාල ලෙස වටිනා කාලයක් වාහන වල ගත කරන්න සිදුව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreදේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා එම පක්ෂ සමග මැතිවරණයකට තරග කිරීම පිණිස එකතුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය.
Read Moreඅනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
Read Moreකොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවීමට නම් කථානායකවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කර ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreදඹුල්ල - මාතලේ මාර්ගයේ නාලන්දේ පාසල ආසන්නයේදී දඹුල්ල දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
Read Moreසයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියේ ලැබී තිබේ.
Read Moreහාලි ඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreයකඩ පොලු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කළ දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් එම නඩුවේ හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අද (19දා) අභියාචානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
Read Moreපවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.
Read Moreමහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම්කර තිබේ.
Read Moreඅප්‍රිකාවේ සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ගත් තීරණය ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමහමැතිවරණයේදි දෙපලිකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද (14) සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read Moreමස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක වෙත පැමිණ තිබුණි.
Read Moreනීතිපති දප්පුලද ලිවේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා අතර මේ වන විට ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය අධිකරණය මගින් විසඳා ගත යුතුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreරහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (12දා) දැනුම් දුන්නේය.
Read Moreඑක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජාතික පෙරමුණ හා එක්ව තිබේ.
Read Moreඋතුරු ඉන්දියන් සාගරයේ ගිනිකොණ දිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව අද අලුයම 2.34ට සිදුවූ භූ චලනයෙන් ශ්‍රී ලංකාව සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් තමන් මීට පෙර ලබාදුන් උපදෙස් අනුව ඔහු සම්බන්ධයෙන් අද දිනය තුළදීම සුදුසු අධිකරණ පියවර ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන සන්ධානයේ නම ජාතික සමගි බලවේගය ලෙසින් නම් කිරීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසළ ටොන් මිලියන 32කට වැඩි ප්‍රමාණයක් එකතු වන බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
Read More