කොවිඩ් රෝගීන් 567ක් දක්වා ඉහළට
- 27 04 2020
- 16:55
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ අද දිනයේදී කොවිඩ් 19 ආසාදිතයන් 44ක් තහවුරු වී වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රෝගින් ගණන 567ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී තහවුරු වූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා නිලධාරින් බවද අනිල් ජාසිංහ මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
