මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1094 ක් දක්වා ඉහළට
- 24 05 2020
- 14:43
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (24) සවස 2.00 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1094 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අවසන් ආසාදිතයින් පස් දෙනාම කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවද රජයේ ප්රවෘත්ති අධක්ෂ ජෙනරාල්වරයා පැවසුවේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
