කෝවිඩ් - 19 ආසාධිතයන් 986ක් දක්වා ඉහළට
- 18 05 2020
- 19:13
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 986ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආසාධිත රෝගීන් පස් දෙනා නාවික හමුදා සාමාජිකයන් බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
