ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයින් 124ක් - සමස්තය 832යි
- 6 10 2020
- 21:52
- {{hitsCtrl.values.hits}} views
- ..
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 832ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 731ක් වාර්තා වන අතර එය දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
